පවතින අයහපත් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ අතර, ගතවූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කඩුගන්නාව ප්‍රදේශයට ලැබී ඇති අතර, එම ප්‍රදේශයට මිලිමීටර් 169.80ක වර්ෂාපතනයක් ලැබී තිබේ.
එම කොට්ඨාසයේ මැණික්දිවෙල ප්‍රදේශයටද මිලිමීටර් 158.40ක වර්ෂාපතනයක් ලැබී තිබේ.

