ගත වූ දින 24ක් තුළ හෙරොයින් ජාවාරම්කරුවන් 6140ක් අත්අඩංගුවට


ගත වූ දින 24 ක් තුළ දිවයින පුරා කළ මෙහෙයුම්වලින් මත්ද්‍රව්‍යවලට සම්බන්ධ සැකකරුවන් 10 968 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇ​ත.

වැඩිම පිරිසක් වන පුද්ගලයින් 6140 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇත්තේ, හෙරොයින් ජාවාරම කිරීම සම්බන්ධයෙනි.

අදාළ කාලය තුළ හෙරොයින් කිලෝග්රෑම් 8 කට ආසන්න ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.



Recommended Articles