ගණිත අංශයේ පළමු තැන රාජකියයේ බානුලට


මෙවර අපොස උසස් පෙළ ගණිත අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ ජි.මානෙත් බානුල ශිෂ්‍යයා විසින් හිමිකරගන්නා ලදී.

ඔහු බණ්ඩාරගම රඹුක්කන බණ්ඩාරනායක මාවත  අංක 136/ එෆ් ලිපිනයේ පදිංචි  සිවිල් ඉංජිනේරු වරයෙකු වූ සිසිර කුමාර පෙරේරා හා පානදුර කේතුමතී කාන්තා රෝහලේ වෛද්‍යවරියක වු සුධම්මා ලෙනෝරා මහත්ම මහත්මීන්ගේ කණිටු පුතු නුවන් ය

  පානදුර ශාන්ත ජෝන් ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා 5 වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් ව වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත්ව ඇත



Recommended Articles