ගංජා සමග ඇල්ලූ SSP ගේ වැඩ තහනම්


ගංජා තොගයක් සමඟ අත්අඩංගුවට ගත් මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාරගේ වැඩ තහනම් කර තිබේ.

පසුගිය 10දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස වැඩ තහනමට ලක් කර ඇති අතර, ජාතික පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් මෙම තීරණය ගෙන තිබේ.



Recommended Articles