ගංජා මිශ්‍ර මදන මෝදක කිලෝ 122ක් අත්අඩංගුවට


ගංජා මිශ්‍ර මදන මෝදක කිලෝ 122.5ක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. වල්ගම, බියගමදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අත්අඩංගුවට පත් සැකකරු ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.



Recommended Articles