ගංජා කිලෝ 49ක් සමග සැකකාරියක් අත්අඩංගුවට


ගංජා කිලෝ ග්‍රෑම් 49 ග්‍රෑම් 700ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.ඊයේ (20දා) කිලිනොච්චිය පරන්තන්හිදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අවුරුදු 29ක් වන සැකකාරිය කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.



Recommended Articles