ගංඟාරාම නවම් පෙරහර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් By .. // 2026 ජන 29 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හුණුපිටිය, ගංඟාරාම නවම් පෙරහර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය කියයි. නවම් පෙරහර ලබන 31 දා හා 01 දා වීදි සංචාරය කිරීමට නියමිතව තිබේ. Facebook Twitter Google+ Recommended Articles