ගංඟා ජල මට්ටම් ඉහළට


දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංඟා කිහිපයකම ජල මට්ටම් ඉහළ ගොස් තිබේ.

මේ අනුව කැළණි ගඟ, කලු ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ, වලවේ ගඟ, මැණික් ගඟ, කුඹුක්කන් ඔය, මාදුරු ඔය, මහවැලි ගඟ, අත්තනගලු ඔය ඇතුළු ප්‍රධාන හා අතු ගංඟා කිහිපයකම ජල මට්ටම් ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles