ගංඟා ජල මට්ටම සාමාන්‍ය තත්ත්වයට


පවතින වර්ෂාව අනුව බොහෝ ගංඟාවල ජල මට්ටම තවදුරටත් සාමාන්‍ය තත්ත්වයක පවතී.

කෙසේ වෙත්ත් කලු ගඟේ මිල්ලකන්ද ප්‍රදේශයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.



Recommended Articles