ගංඟා ජල මට්ටම ඉහළට


දිවයිනට බලපා ඇති අධික වැසි සහිත තත්ත්වය හේතුවෙන් නිල්වලා, ගිං හා හා කලු යන යන ගංඟා වල ජල මට්ටම ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පහත් ප්‍රදේශවල වෙසෙන ජනතාවට අවධානයෙන් පසුවන්නැයිද එම මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.



Recommended Articles