ගංඟා කිහිපයකම ජල මට්ටම ඉහළට By .. // 2021 මැයි 25 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය යටතේ ගංඟා කිහිපයක ජල මට්ටම හෙළ ගොස් අවධානම් මට්ටමට පැමිණ තිබේ. ඒ අනුව පහත් බිම් වල ජනතාවට අවධානමෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යසස්ථානය සඳහන් කරයි. Facebook Twitter Google+ Recommended Articles