ගංඟා කිහිපයක ජල මට්ටම ඉහළට By .. // 2020 මැයි 16 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ගංඟා කිහිපයකම ජල මට්ටම ඉහළ ගොස් තිබේ. ඒ අනුව ඇතැම් ප්‍රදේශවලට ගංවතුර අවධානමක්ද මතුව තිබේ. Facebook Twitter Google+ Recommended Articles