ගංගාවල ජල මට්ටම් ගැන නවතම නිවේදනය


දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ගංගා කිහිපයකම ජල මට්ටම ඉහළ ගොස් තිබේ. 
ඊයේ අවධානම් බවට පත්ව තිබූ මහවැලි ගගේ ජල මට්ටම මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබේ. 

 



Recommended Articles