ගංගා දුෂණය වැළැක්විමට ආරම්භ කළ වැඩපිළිවෙල 2023 අවසන් කිරිමට පියවර By .. // 2021 සැප් 23 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මෙරට ගංගා දූෂණය වීම වැළැක්වීම සඳහා ආරම්භ කළ වැඩපිළිවෙල 2023 වර්ෂය වන විට අවසන් කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. පරිසර අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. Facebook Twitter Google+ Recommended Articles