ඛනිජ තෙල් හෙට කෝප් කමිටුවට


ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හෙට (07දා) කෝප් කමිටුව හමුවට කැඳවීමට එම කමිටුව තීරණය කර තිබේ. ඊයේ පැවැති කෝප් කමිටු විශේෂ රැස්විමේදී මෙම තීරණය ගෙන තිබේ.



Recommended Articles