ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන තොග මෙන්න


අද පෙරවරු 8.30 වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින ඉන්ධන තොග පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා තොරතුරු හෙළි කළේය.

ඒ අනුව ලංකා ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 124 690ක්, සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 5651ක්, 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 19 903ක්, 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 4537,ගුවන්යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 26 539ක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව හා තොග ගබඩා පර්යන්තය තුළ ඇති බව අමාත්‍යවරයා කියයි.

 



Recommended Articles