කෝවිඩි - 19 ආසාදිතයින් ගණන 166ක් වෙයි By .. // 2020 අප්‍රේ 05 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කෝවිඩි - 19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් සිව් දෙනෙකු හඳුනා ගෙන තිබේ. මෙරටින් හඳුනා ගෙන ඇති කෝවිඩි - 19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 166 ක් දක්වා ඉහළ යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා සිටියි. Facebook Twitter Google+ Recommended Articles