කෝවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීම සඳහා යුද හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ පිහිටි එන්නත් කරන මධ්‍යස්ථානය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත නැවතත් එම ස්ථානයේ ක්‍රියාත්මක කර ඇත.
මෙහිදී සියලුම එන්නත් මාත්‍රාවන් ලබාගත හැකි අතර ඉරිදා දින හැර උදෑසන 08.00 සිට සවස 04.00 දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
කෝවිඩ්19 එන්නත් මාත්‍රාවන් කොළඹදී
Recommended Articles