කෝවිඩ් මර්දනයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ තිරණ කිහිපයක්


ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රදේශයෙන් කෝවිඩ් ආසාදිතයෙකු වාර්තා විමත් සමඟ ගම්පහ ප්‍රදේශයේ පිහිටි සියලු කර්මාන්ත ශාලාවල කාර්ය මණ්ඩලය PCR පරික්ෂණයට ලක් කිරිමට ක්‍රියා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

එත් සමඟම කෝව්ඩ් පාලනය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාශය විසින් විශේෂ තිරණ කිහිපයක් ගෙන තිබේ.

එම තිරණ පහතින් දැක්වෙයි.

 

2020.10.05.pdf by Ada Newspaper



Recommended Articles