කෝවිඩ් ප්‍රතිකාර වෙනුවෙන් නව PCR යන්ත්‍ර 5ක්


කෝවිඩ් අසාදිතයින් හදුනාගැනිමට අවශ්‍ය පි.සි.ආර් යන්ත්‍ර 5ක් මේ වන විට මෙරටට ගෙනැවිත් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසීය.

කොළඹ කොවිඩ් වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ඉන් දෙකක් කටුනායක ගුවන්තොටුපළ තුළ ස්ථාපිත කර ඇති බවත් ඉතිරි තුන අවශ්‍ය ස්ථානවල යොමු කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.



Recommended Articles