කෝවිඩ් නිසා ඉතාලිය නැවත ගොඩනැගිමට යුරෝපා හවුලෙන් යුරෝ බිලියන 750ක්


කොවිඩ් 19 වසංගතය පැතිරිමත් සමග හානිවු ඉතාලියේ ආර්ථිකය ජන ජිවිතය හා ව්‍යාපාර  නැවත ගොඩනැංවීම සඳහා යුරෝපා හවුලෙන් යුරෝ බිලියන 750 ක ආර්ථික හා සහනාධාර පැකේජයක් සදහා යුරෝපා කොමිසමෙන් එකඟතාවයක් ඊයේ (20)  ඇති වු බව ඉතාලි මුදල් අමාත්‍යාංශය  පැවසීය.                                                                                           

යුරෝ බිලියන 400 ක සහනාධාරයක් හා යුරෝ බිලියන 350 ක ණය මුදලක් ලෙස මෙම ඉතාලිය නැවත ගොඩනැගීමේ ආර්ථික පැකේජය සමන්විත වන බව ඉතාලි මුදල් අමාත්‍යාංශය  පැවසීය.                                                                

ඊයේ (20)  දිනයේදි  නව කොවිඩ්  ආසාදිතයන් 190 ක් මරණ 13 ක් වාර්තා වි තිබේ. 

චන්දන ප්‍රනාන්දු  

                                                                                                                                                                                                           



Recommended Articles