කෝවිඩ් 19න් ඉතාලියේ වෛද්‍යවරුන් 163ක් හෙදියන් 40ක් මිය ගිහින්


ඉතාලියේ කොවිඩ් 19  පැතිරිම ආරම්භ වු දිනයෙ සිට ඊයේ (20)  දිනය දක්වා දින 89 ක් තුල කොවිඩ් 19න් වෛද්‍යවරුන්  163 ක් මියගොස් ඇති බව  ඉතාලි වෛද්‍ය  සංගමය  පවසයි. 

එමෙන්ම හෙද හෙදියන් 40 ක් කොවිඩ් ආසාදිත වි මියගොස් ඇති බව ඉතාලි හෙද සංගමය පවසයි. 

රෝහල් කාර්ය මණ්ඩලයේ 18,000 ට අධික සංඛ්‍යාවක්  ආසාදිත වු බව ඉතාලි සෞඛ්‍ය  අමාත්‍යාංශය  පැවසීය.

චන්දන ප්‍රනාන්දු 

 



Recommended Articles