කෝවිඩ්- 19 ආසාදිතයින් ගණන 420 දක්වා ඉහළට By .. // 2020 අප්‍රේ 25 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කෝවිඩ්- 19 ආසාදිතයන් තිදෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව අද(25) දිනය වන විට කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 420 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ Facebook Twitter Google+ Recommended Articles