කෝවිඩ් -19 ආසාදිතයන් ගණන 171 දක්වා ඉහළට By .. // 2020 අප්‍රේ 05 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කෝවිඩ් -19 ආසාදිතයෙක් අද සවස් කාලයේ දී ද හඳුනා ගනු ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. ඒ අනුව මෙරටින් හඳුනා ගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 171 ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles