කෝවිඩ් - 19 වෛරසය ආසාධිතයන් ගණන 1057ක් දක්වා ඉහලට By .. // 2020 මැයි 22 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (22) පස්වරු 6.30 වන විට මෙරට කෝවිඩ් - 19 ආසාදිත රෝගීන් දෙදෙනෙක් වාර්තා වීමත් සමග කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන් ගණන 1057 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි. Facebook Twitter Google+ Recommended Articles