කෝවිඩ් - 19 වෛරසය ආසාදිතව සුවය ලැබු තවත් 63දෙනෙකු රෝහල්වලින් පිටව යයි By .. // 2020 මැයි 14 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කෝවිඩ් - 19 වෛරසය ආසාදිතව සුවය ලැබු රෝගීන් 63දෙනෙකු මේ වන විට රොහල්වලින් පිටත්ව ගෙසේ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. මේ වන විට සුවය ලැබු පුද්ගලයින් ගණන 445 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත. Facebook Twitter Google+ Recommended Articles