කෝවිඩ් - 19 රෝගීන් ගණන 102 දක්වා වැඩි වෙයි By .. // 2020 මාර් 24 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 102 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය විසින් නිවේදනය කරයි. ඒ අද සවස් කාලයේදී වෛරසය ආසාධිතවූ රෝගියෙක් තහවුරු කර ගැනීමත් සමගයි. Facebook Twitter Google+ Recommended Articles