කෝවිඩ් - 19 රෝගීන් ගණන 101 ක් දක්වා ඉහළට By .. // 2020 මාර් 24 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 101 ක් දෙනෙක් මේ වන විට මෙරටින් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි. අද දිනයේදී කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සිව්දෙනෙක් වාර්තා වී ඇත. Facebook Twitter Google+ Recommended Articles