කෝවිඩ් - 19 මගීන් ආරක්ෂා කර ගැනීමට පියවර


පුද්ගලික හා ලංගම බස්රථවල තදබදයක් ඇතිවන සේ මගීන් ඇතුළු නොකිරිටමත්  හැකිනම් ආසන ප්‍රමාණය අනුව මගීන් ප්‍රවාහනය කිරිම සදහාත් අවධානය යොමු කරමින් චක්‍රලේඛයක් නිකුත් කිරිමට අර්ධ  සුඛෝපභෝගි බස්රථවල ආසන ප්‍රමාණයට පමණක් මගින් ඇතුලත් කිරිමට මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය විසින් තීරණය කලේය.

​ඒ සමඟ​ම  දුම්රිය ස්ථානවල බස් නැවතුම්පලවල කෙරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම පිළිබදව  දැනුවත් කිරිමේ නිවේදන ප්‍රචාරය කිරිමත් සිදු කෙරේ.



Recommended Articles