කෝවිඩ් - 19 ගැන අසත්‍ය ප්‍රචාර පැතිරූ දෙදෙනෙක් අත්අඩංගුවට


කෝවිඩ් - 19 වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිර වූ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා අද පැවති ප්‍රවෘති සාකච්ජාවකදී අණාවරනය කළේ​ය.

ඔහු සඳහන් කළේ, තවත් 40 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවය.



Recommended Articles