කෝවිඩ් - 19 ආසාධිතයන් සංඛ්‍යාව 649 දක්වා ඉහලට


කෝවිඩ් - 19 වෛරසය ආසාධනය වූ රෝගීන් 19 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටියි

ඒ අනුව මෙරටින් මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 649 දක්වා ඉහල ගොස් ති​බේ.

අද (29) රාත්‍රී 11.30 වන විට මෙරටින් කොරෝනා ආසාධිතයින් 30 දෙනෙක් වාර්තා වී ඇත.



Recommended Articles