කෝවිඩ් - 19 ආසාධිතයන් සංඛ්‍යාව 581 දක්වා ඉහළට


කෝවිඩ් - 19 ආසාධිත රෝගීන් 10 දෙනෙකු වාර්තා වීමත් සමග සමස්ථ රෝගීන් සංඛ්‍යාව 581 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

අද සවස 7.30 වන විට රෝගීන් 58ක් වාර්තා වී ඇත.



Recommended Articles