කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 949 දක්වා ඉහළට


මෙරට සමස්ත ආසාදිතයින් ගණන 949 ක් දක්වා ඉහළ ගිය බව වසංගතරෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද (16) දිනයේ රාත්‍රී 8.00 වන විට මෙරටින් කොරෝනා ආසාධිත රෝගීන් 14 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.



Recommended Articles