කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 254 දක්වා ඉහළට


තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 6 දෙනෙකු හදුනා ගැනීමත් සමග මුළු රෝගීන් සංඛ්‍යාව 254ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එ​ම රෝගීන් වාර්තා වන්නේ වැලිසර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් කර සිටින පිරිස අතරින් බ​ව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා  පවසයි.



Recommended Articles