කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 113 දක්වා ඉහළට


කෝවිඩ් - 19 වෛරසය ආසාධිත වූ පුද්ගලයින් සංඛ්‍යාව 113 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.

​මේ අනුව අද (28) දිනයේදී මේ දක්වා කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 07 දෙනෙක් හමුව ඇත.



Recommended Articles