කෝවිඩ් - 19 ආසාධිත රෝගීන් ගණන 588 දක්වා ඉහලට


තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් සිවු දෙනෙක් සොයා ගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.

​ඒ අනුව කෝවිඩ් - 19 ආසාධිත රෝගීන් ගණන 588 දක්වා ඉහල ගොස් ඇත.

 



Recommended Articles