කෝවිඩ් - 19 ආසාධිත මුළු රෝගීන් ගණන 1045 දක්වා ඉහළට


කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1045 ක් දක්වා ඉහල ගොස් තිබෙන බව වසංගත රෝ​ග විද්‍යා අංශය සඳහන් කර සිටියි.

අද දින​යේ පස්වරු 6.00 වන විට කෝවිඩ් - 19 ආසාදිත ​​රෝගීන් 17 දෙනෙක් වාර්තා වී ඇත.

මෙලෙස වාර්තා වූ රෝගීන් අතර 15 දෙනෙකු ඉකුත්දා ඩුබායි සිට මෙරටට පමණි පිරිස් වන අතර අනෙක් දෙදෙනා නාවික හමුදා සාමාජිකයින් වෙයි.



Recommended Articles