කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 174 දක්වා ඉහළට


තවත් කෝවිඩ් - 19 වෛරසය ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ගණන 174 ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles