කෝවිඩ් - 19 ආසාදිතයන්ට නේවාසික ප්‍රතිකාර සඳහා රෝහල් 12ක්


කෝවිඩ් - 19 වෛරසය  ආසාදිතයන්ට නේවාසික ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල් 12ක් නම් කර තිබේ.

 

  • ජාතික ​බෝ නොවන රෝග විද්‍යායතනය (IDH රෝහල) - අංගොඩ
  • උතුරු කොළඹ මහ රෝහල - රාගම
  • දිස්ත්‍රික් මහ රෝහල - ගම්පහ
  • දිස්ත්‍රික් මහ රෝහල - මීගමුව
  • ජාතික රෝහල - නුවර
  • ශීක්ෂණ රෝහල- කරපිටිය
  • ශීක්ෂණ රෝහල - අනුරාධපුර
  • ශීක්ෂණ රෝහල - යාපනය
  • ශීක්ෂණ රෝහල - කුරුණෑගල
  • පළාත් මහ රෝහල - රත්නපුර
  • ශීක්ෂණ රෝහල - මඩකලපුව
  • පළාත් මහ රෝහල - බදුල්ල


Recommended Articles