කෝවිඩ් - 19 දෙවැනි මරණයත් වාර්තා වෙයි


කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වීමෙන් මෙරට සිදුවූ දෙවන මරණය අද මීගමුව මහ රෝහලෙන් වාර්තා වී ඇ​ත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ මීගමුව පෝරුතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

මීගමුව මහරෝහළේදී  ඔහු ප්‍රතිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ මියගියේය.



Recommended Articles