කෝවිඩ් - 19 ආසාධිතයින් සංඛ්‍යාව 373ක් දක්වා ඉහළට By .. // 2020 අප්‍රේ 24 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කෝවිඩ් - 19 වෛරසය ආසාධනය වූ තවත් රෝගීන් පස් දෙනෙක් හඳුනා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කෝවිඩ් - 19 ආසාධිතයින් සංඛ්‍යාව 373ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. Facebook Twitter Google+ Recommended Articles