කෝපා සභාපතිධුරය කබීර්ට By .. // 2022 ඔක් 05 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කෝපා කාරක සභාවේ සභාපතිධුරය විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාට ලබාදීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතාද එකඟ වී ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය. Facebook Twitter Google+ Recommended Articles