කෝපා සභාපති මහාචාර්ය තිස්ස විතාරණ By දිනේෂ් සමරකෝන් // 2020 සැප් 23 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රජයේ ගිණුම් කාරක සභාවේ (කෝපා) සභාපති ලෙස මහාචාර්ය තිස්ස විතාරණ මහතා තෝරා පත්කරගෙන තිබේ. ඔහුගේ නම කෝපා හිටපු සභාපති ලසන්ත අලගියවන්න මහතා විසින් යෝජනා කළ අතර උදය ගම්මන්පිල මහතා එය ස්ථිර කළේය. Facebook Twitter Google+ Recommended Articles