කෝපා කමිටුවේ සභාපති ධුරයෙන් අරවින්ද සෙනරත් ඉල්ලා අස්වෙයි


රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ(කෝපා) සභාපති ධුරයෙන් තමා ඉල්ලා අස්වන බව අරවින්ද සෙනරත් මහතා පැවසීය.

අද(06දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.



Recommended Articles