කෝප් හිටපු සභාපති කෝප් කමිටුවට ?


කෝප්  කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා දූෂණ වංචා සම්බන්ධයෙන් තොරතුරු රැසක් පසුගිය කාලයේ දී අනාවරණය කළ බැවින් ඔහුට එම  කමිටුව ඉදිරියට පැමිණ ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට අවස්ථාව සලසා දෙන  බව  කෝප්  කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.



Recommended Articles