කෝප් සභාපතිධුරය මහාචාර්ය රංජිත්ට


පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පොදු  ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ( කෝප් කමිටුව)සභාපති ධුරයට දෙවැනි වරටත් වැඩි ඡන්දයෙන් අද තේරී පත්විය.

නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ද බණ්ඩාර මහතාය.



Recommended Articles