කෝප් කමිටුව මාධ්‍යයට විවෘත කරයි By .. // 2019 අගෝ 08 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කෝප් කමිටුව හෙට (09දා) සිට මාධ්‍යයට විවෘත කිරීමට පාර්ලිමේන්තුව තීරණය කර තිබේ. කෝප් කමිටුව හෙට සවස 2.30ට රැස්වීමට නියමිතය. එතැන් පටන් කෝප් කමිටුවේ රැස්වීම් සජීවීව මාධ්‍ය හරහා විකාශය කිරීමට නියමිතය. Facebook Twitter Google+ Recommended Articles