කෝප් කමිටු වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදය 22 වැනිදා


කෝප් හෙවත් පොදු ව්‍යවහාර කාරක සභාව ඉදිරිපත් කළ වාර්තා සම්බන්ධයෙන් විශේෂ පාර්ලිමේන්තු විවාදයක් ලබන 22 වනදා පැවැත්විමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තිරණය කර තිබේ.

ඒ අනුව කෝප් කමිටුව පසුගිය කාලය තුළ ඉදිරිපත් කළ වාර්තා කිහිපයක් ගැන එහිදි අවධානය යොමු කෙරෙනු ඇත.



Recommended Articles