කෝටියකට අධික වටිනාකමින් යුත් හෙරොයින් අත්අඩංගුවට


කේරළ ගංජා සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙක් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කිරීමේදී ඔහුගේ නිවසේ වලදමා තිබූ හොරොයින් කිලෝ 1 ග්‍රෑම් 300ක් සොයාගත් බව පොලීසිය පවසයි.

සැකකරු පසුගිය 06 දා කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 56.460ක් අත්අඩංගුවට ගෙන තිබේ. මුල්ලේරියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



Recommended Articles