කෝටියකට අධික මුදලක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට


අතුරුගිරිය ඔරුවල පාර ප්‍රදේශයේදි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෝටර් රථයක් පරික්ෂා කිරිමේදි එහි තිබි රුපියල් කෝටියකට අධික මුදලක් සොයා ගැනිමට හැකි වි තිබේ.

ඒහිදි සැකකරුවන් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදි සොයා ගත් මුදලේ වටිනාකම රුපියල් එක්කෝටි තිස්පන්ලක්ෂ හැත්තෑ හත්දහසක් බවයි වාර්තා වන්නේ.



Recommended Articles